
මන් අද කියන්න යන්නෙ සුපිරි site එකක් ගැනයි. මේක අනිත් PTC සියිට් වල වගේ නෙමෙයි දිනකට $0.01 ඇඩ්ස් 7-10ක් වගේ දවසට දෙපාක් එනවා. ඇඩ්ස් ක්ලික් කරලා විතරක් $0.2 වඩා(Rs30ට වඩා) හොයන්න පුළුවන්.
ඒ වගේම 100%ක් ref Commisson ඒ කියන්න අපිට ඉන්න හැම refferel කෙනෙක්ගෙන්ම දිනකට $0.2+(Rs.30+ක්) වගේ ලැබෙනවා ඒ කියන්නේ අපි refferels ල 10ක් හොයා ගත්තොත් දිනකට $2ක් (Rs.260ක්)වගේ එතකොට එක රෙෆෙරෙල්ල් කෙනෙක්ගෙන් දවසට රුපියල් 30 යි රෙෆෙරෙල්ල්ස් ල 10 ක් ගෙන් දවසට රුපියල් 300 යි රෙෆෙරෙල්ල්ස් ල 100 ක් ගෙන්දවසට රුපියල් 3000යි එහෙනම් දවසට 3000 ගානේ මාසෙට මුදල රුපියල් 90,000 යි.(මේ වගේ ලොකු මුදලක් හොයන්න පුලුවන් උනන්දු උනොත්.හැබැයි ඉතිං මෙච්චර හොයන්න අමාරුයි.හැමදාන ads බලන ref හොයාගන්න එක ලේසි වැඩක් නෙවෙයි) ඒ වගේම මේකේ දවසට දෙපාරක් ADs එනවා උදේ 6-10 අතර එකපාරක් සහ උදේ 10න් පස්සේ එකපාරක් ADs ක්ලික් කරන්න පුළුවන් එහෙම ක්ලික් කලොත් ඉතින් දවසට $0.2+ක්ම හොයන්න පුළුවන් රෙෆෙරල්ස්ලගෙනුත් ඒ ගානම හොයන්න පුළුවන් එත් දෙපාරම ක්ලික් කරන්න බැරි අය එක පාරක් ක්ලික් කරට අව්ලක් නෑ OK! එහෙනම් දැන්ම Register වෙන්න අහ් තව දෙයක් කියන්න අමතක වුණා මේකේ Register වෙද්දී සහ මේකට ලොග් වෙද්දී firefox browser එක Use කරන්න ඒ වගේම Hutch,Airtel Sim මේ වැඩේට සෙට් වෙන් නෑ,Dialog,mobitel හෝ Etisalat Sim එකක් use කරන්න. hutch/Airtel Sim එකක් ගහල ලොග් වුන ගමන් "BLOCKED ACCOUNT" කියල වැටෙයි එහෙම වැටුන කියල බය වෙන්න එපා සිම් එක මාරු කරපු ගමන් හරි යනවා(හැබැයි යටින් doble account කියලා තිබුනොත්,හදන්න බැහැ.ip block කියලා තිබුනොත් විතරයි sim මාරු කලාම හරි යන්නෙ)
register වීමට මෙතනින් යන්න.>>

දැන් ඔයාලට එන page එකේ sing up click කරන්න.
එවිට අයදුම්පතක් ලැබේ.සියලුම තොරතුරු දෙන්න.
ඔයාලට ඔය තොරතුරු දීමට පුළිවන් කියලා මං හිතනවා
Username එකට ඔයා මේ site එකට use කරන්න කැමති නම.(මේ නම එකටම සදහන් කල යුතුයි.හිස්තැන් තැබීමෙන් වලකින්න(eg:abcd123) දැන් ඔයාලගෙන් අහනවා withdraw code එකක්.ඔයාලට කැමති අංක පහක් දෙන්න .……වැදගත්…… {ඔයාලා දෙන code එක කොහෙහරි ලියාගන තියගන්න.මොකද මේක සල්ලි ගනිද්දී අවශ්‍ය වෙනවා.} නැවතත් එම code එක දෙන්න. ඔබට කැමති password එකක්. නැවතත්. ඔයාලට සල්ලි ගන්න අන්තර්ජාල බැංකු ගිණුමක් අවශ්‍ය වෙනවා.ඔයාලට තියෙනවනම් ඒවගෙ ලිපිනය අදාල ස්තානවල දමන්න. ……වැදගත්……{ඔයාලගෙ මේ තොරතුරුනම් වරද්ද ගන්න එපා.මොකද මේ තොරතුරු ලේසියෙන් වෙනස් කරන්න බැහැ(වෙනස් කරන්න පුලුවන් පස්සෙ,හැබැයි වියදම් වෙනවා).
ඊලගට I understand ලෙස සදහන් ස්ථානයට හරියක් දමන්න. code එක හරියට ගහලා ඉන්පසු Proceed බොත්තම click කරන්න. ඔන්න දැන් ඔයාලගෙ email එකට link එකක් ඇවිත් ඇති. ගොඩක් අය මට කෑ ගහනවා Email එකට Link එකක් ඇවිත් නෑ කිය කිය එත් ඕගොල්ලෝ හරියට Email Adress එක දුන්නනම් එහෙම වෙන්න විදිහක් නැ ඔයා Email එකට ලොග් වෙලා දෙතුන් පාරක් page එක Reload කරලා බලන්න Spam Folders වලත් බලන්න එත් හරියන්නේ නැත්නම් Trafficmonsoon acount එකේ Resend Activation Code කියන එක ක්ලික් කරන්න ඒකෙ තියෙන linkඑකින් යන්න.ඊට පස්සෙ එන page එකේ ඔයාලා දුන්න username එක තියෙනවා නේද. එහෙනම් ඔයාලගෙ password එක යටින් සදහන් කරලා active ඔබන්න. ඔන්න වැඩේ හරි. දැන් ඔයාලගෙ account එක active. දැන් එන පිටුවේ වේලවක් අඩුවෙයි ,ඒවෙලාව අඩු වෙනකම් ඉන්න. ඊට පසුව Back to dashboard click කරන්න. දැන් ඉතින් ඔයාගෙ ගිණුමට යයි ,, ඊට පස්සේ තමයි සල්ලි හොයන හැටි ඉගැනෙන ගන්න වෙන්නේ. මෙහෙමයි වෙන්නේ..
මේ කොළ පාට Click Here to go to cash links කියන එකට යන්න..
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
ඊට පස්සේ මේ වගේ ads බලන්න වෙනවා..
මමනම් කියන්නේ මුලින්ම කොළ පාටින් තියන ads බැලුවොත් හොදයි කියලා..
හරි ads එකක් click කරම මෙහෙම එනවා ,,,
ඊට පස්සේ එයාලා දෙන code එක ගහන්න..
ඊට පස්සේ Credit click කරන..
ඊට පස්සේ පහත දැක්ක ඇති ආකාරයට ඔයාලගේ ගිණුමට යන්න ඔයාට මුදල් ලැබිලා තියෙනවා
අපේ ගිණුමේ මුදල් පෙන්න තැන withdrw කියලා තියෙනවා අපේ මුදල 2$ උනාම පස්සේ paypal or payza හරහා ගිනුමට ගන්න පුළුවන් මමනම් කියන්නේ ඔයාලා payza බාවිතය කරනවනම් හොදයි කියලා.
මෙන්න මගේ FAceBook ලින්කුව,,
FaceBook>>>>>
මේ තියෙන්නේ මගේ paymant Proof
දිනය 2016-01-17
මුදල Rs. 629/= ($4.4 USD)
#TM cash out #3

දිනය 2016-01-12
මුදල Rs.703.56/= ($4.92 USD)
#Tm cash out #2
දිනය 2016-01-06
මුදල Rs.280/= ($2 USD)
#TM cash out #1
No comments:
Post a Comment